Door to Door Nursing Care (pvt) ltd 💙☘️ Always we care
නිවසේ සිටින ඔබේ ආදරණීයයන්ට අවශ්‍ය සියලුම හෙද සේවාවන්,
පලපුරුදු සහ විශ්වාසනීය හෙද හෙදියන් මගින් එකම තැනකින්!
🩺 අපගේ සේවාවන්:
තුවාල වලට බෙහෙත් දැමීම
මූලික ශරීර පරීක්ෂාව
මුත්‍රා බට දැමීම
නාසික නල දැමීම
මැහුම් කැපීම
පසු ශල්‍යකර්ම සාත්තුව
විදින බෙහෙත් ලබාදීම
කොලොස්ටොමි සාත්තුව
රුධිර සාම්පල පරීක්ෂාව
ආයුර්වේද සාත්තුව
භෞතචිකිත්සාව
🌟 ඇයි ඔබ අපව තෝරාගත යුත්තේ?
✅ රජයේ ලියාපදිංචි ආයතනයක් වීම.
✅ රජයේ ලියාපදිංචි, අත්දැකීම් බහුල හෙද හෙදියන් මගින් සේවාව
ලබාදීම.✅ නවීන තාක්ෂණික ක්‍රම භාවිතය.
✅ අවශ්‍යතාවයකදී ඉක්මනින්ම වෛද්‍යවරයෙකු සම්බන්ධ
කරගැනීමේ පහසුව.✅ එක දුරකතන ඇමතුමකින් සම්බන්ධ කරගැනීමේ පහසුව.
✅ සාධාරණ සහ අවම අයකිරීම්.
✅ Durdans Laboratory සමග ඒකාබද්ධව ලබාදෙන
විශ්වාසනීය රසායනාගාර සේවාව සහ භෞතචිකිත්සාව,
ආයුර්වේද සාත්තුව එකම තැනකින් ලබාගැනීමේ පහසුව.
ඔබේ ආදරණීයයන්ගේ සුවය වෙනුවෙන් අදම අපව අමතන්න.
📞 WhatsApp / Call: 0760376734 / 0753778925
(Reg: pv 00356095)